එහෙම ඉන්න එක හොඳයි කියලා හිතෙනවා වෙලාවකට ......
ඒත් හැමදාම දුරින් ඉන්නකොට එපා වෙන එකක් නැද්ද?
ලං වෙලා මීටවඩා හිත රිදවගන්නවට වඩා මෙහෙම දුරින් ඉන්න් එකත් වෙලාවකට හොදයි..
දුර ඉන්නකම් අගේ තියේවි...ආදරෙත් තියේවි.....ලඟට ආවාම හීනෙන් අවදි උනා වගේ දැනේවි.......
නිසොල්මනේ වුන් මමහිස අතගා කිට්ටු කරන්හදවත මගෙ අතට අරන්දුක පිසදා හැඩත් බලන්අන්තිමේ දි දුරින් ඉදිමු කියන නුඹව , කීව ඔහුවකියන්න ඉන්න ඔහුත්“ඔක්කම එකයි “හැමදාමත් , හැමවෙලේමත්මට වෙන්නෙ ඔහොමමයිආයෙ නම් යන්නෙ නැහැ දුක කියන්න කාටවත්පේන්නන්නෙ නැහැ මගේ කඳුළුකිසිම පිරිමියෙක්ටඕනි නැහැ උරිස්ඕනි නැහැ ඕනි නැහැඕනිම නැහැරෑට අඬල අඩල කොට්ටෙටම දුක කියනවාප්රිරිටන් දෙකක් බීලාඇසිපිය ඇලවෙනකම් නිදා ගන්නවඉවසපන් මයෙ හිත“පිරිමි ඔහොමම මයි“
anik peththe ayath ohomammai...........
ඔහොම ඉමු. :(
lanwenna gihin nathi wenawata wada durin idan hari adare karanna puluwan nam ee adare hamadatama thiyenawa
එහෙම ඉන්න එක හොඳයි කියලා හිතෙනවා වෙලාවකට ......
ReplyDeleteඒත් හැමදාම දුරින් ඉන්නකොට එපා වෙන එකක් නැද්ද?
ReplyDeleteලං වෙලා මීටවඩා හිත රිදවගන්නවට වඩා මෙහෙම දුරින් ඉන්න් එකත් වෙලාවකට හොදයි..
ReplyDeleteදුර ඉන්නකම් අගේ තියේවි...ආදරෙත් තියේවි.....ලඟට ආවාම හීනෙන් අවදි උනා වගේ දැනේවි.......
ReplyDeleteනිසොල්මනේ වුන් මම
ReplyDeleteහිස අතගා කිට්ටු කරන්
හදවත මගෙ අතට අරන්
දුක පිසදා හැඩත් බලන්
අන්තිමේ දි
දුරින් ඉදිමු
කියන නුඹව , කීව ඔහුව
කියන්න ඉන්න ඔහුත්
“ඔක්කම එකයි “
හැමදාමත් , හැමවෙලේමත්
මට වෙන්නෙ
ඔහොමමයි
ආයෙ නම් යන්නෙ නැහැ
දුක කියන්න කාටවත්
පේන්නන්නෙ නැහැ මගේ කඳුළු
කිසිම පිරිමියෙක්ට
ඕනි නැහැ උරිස්
ඕනි නැහැ
ඕනි නැහැ
ඕනිම නැහැ
රෑට අඬල අඩල
කොට්ටෙටම දුක කියනවා
ප්‍රිරිටන් දෙකක් බීලා
ඇසිපිය ඇලවෙනකම් නිදා ගන්නව
ඉවසපන් මයෙ හිත
“පිරිමි ඔහොමම මයි“
anik peththe ayath ohomammai...........
Deleteඔහොම ඉමු. :(
ReplyDeletelanwenna gihin nathi wenawata wada durin idan hari adare karanna puluwan nam ee adare hamadatama thiyenawa
ReplyDelete