Monday, November 14, 2011

නාකි හුරතලේ....

හොඳ වැඩේ තොට....
ආදරේ කරනවට....
දන්නෑ සීමාව....
ආදරේ නැති බව...
උඹ ආදරේ තරමට...
හදනවා හුරතල් වෙන්න...
හිනාවෙයි දවසක..
උන් උඹට....
කෝ උඹේ මහ පෞරුෂය..
දාලා දැන් බල්ලට...
උඹ වැටිලා පල්ලට....
හිඟන්නෙක් වගේ හොයනවා...
ආදරේ..

5 comments:

  1. ආදරේට වයස බලපානවා කියල ඇහුවමයි. ඒ වගේමයි ඔය අයෝමය පුරුශයෝ අයෝමය ගැහැණිය කියන අයටත් ආදරේ පොඩි බබාලා කරනවා කියලා මම නම් හිතන් ඉන්නේ....
    හිකිස්....

    ReplyDelete
  2. ආදරේ කරන්න , හුරතල් වෙන්න වයස් සීමා නෑ නේද ඇත්තටම ? ..හිනා වෙන්නෙ ඉරිසියා කාරයො.. ගනන් ගන්න එපා තඹේකටවත් !

    ReplyDelete
  3. නාකි වුණාම තනියට ඉන්නෙ හෙවනැල්ල විතරලුනෙ :)

    ReplyDelete
  4. ආදරය සෙනෙහස තරන් වටිනා දෙයක් මටනම් මේලොකේ හම්බවෙලා නැ.සෙනෙහස ලන්ග හුරතල් වෙන්න.වයස ගැන කරදර වෙන්නේ මොකොටද.අපි වයසට ගියාට ආදරය තරුණයි සදාතනිකවම.....

    ReplyDelete